කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගේන්න පුලුවන් වුනා නම් අපේ අරමුනු ඉටුකර ගන්න තිබුන: ඒකල කම්කරුවෙක්
මහජන නැගිටීමේ දී කම්කරු පීඩිත මහජනතාව අපේක්ෂා කල දෑ සාක්ෂාත් නොවුනේ කුමක් නිසා ද යන්න මෙම උද්ඝෝෂනයේ දී කෙරුනු සාකච්ඡාවන් හි කේන්ද්‍රයේ පැවතුනි.
මහජන නැගිටීමේ දී කම්කරු පීඩිත මහජනතාව අපේක්ෂා කල දෑ සාක්ෂාත් නොවුනේ කුමක් නිසා ද යන්න මෙම උද්ඝෝෂනයේ දී කෙරුනු සාකච්ඡාවන් හි කේන්ද්‍රයේ පැවතුනි.
විල් ලෙමන්ට එරෙහි මෙම ප්‍රචන්ඩත්වය අවුලුවාලීම හෙලා දකින ලෙසත්, යූඒඩබ්ලිව් විසින් එය නිසැක ව ම ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කරන ලෙසත් ඉල්ලා සිටින ලෙස කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය කම්කරුවන්ගෙන් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරන සියලු දෙනාගෙන් ඉල්ලා සිටී.
එයිට්කන් ස්පෙන්ස් සමාගමේ කම්කරුවන් රැකියා වැටුප් හා සේවා තත්වයන් රැක ගැනීමට ගෙන යන අරගලය ආරක්ෂා කිරීමට කම්කරු පන්තියේ සහයෝගය ගොනු කල යුතු ය.
ගොවීන්ට තම මූලික ගැටලු විසඳාගත හැක්කේ, ගම්බද දුගීන් සමඟ එක්සත් වී කම්කරු පන්තියේ නායකත්වය යටතේ මහා ව්‍යාපාරිකයන්ට සහ මූල්‍ය ප්‍රාග්ධනයට එරෙහි ව ස්වාධීන ව බලමුලු ගැන් වී ගැනීමෙන් පමනි.
ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ සමාජවාදී සමානතා පක්ෂය, ප්‍රධාන කර්මාන්තශාලාවල මෙන්ම සේවා ස්ථානවලද නිවහන් ප්‍රදේශ වලද අන්තර් සම්බන්ධිත ක්‍රියාකාරී කමිටු ජාලයක් ගොඩනගමින් සිටී.