පලාත් පාලන මැතිවරනය 2025
අයිතීන් කප්පාදුවට, ආඥාදායකත්වය සහ යුද්ධයට එරෙහිව සමාජවාදී ක්‍රියාමාර්ගයක්

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ශ්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප), මැයි 6 වන දින පැවැත්වීමට නියමිත පලාත් පාලන මැතිවරනයට තරඟ කරයි.

සසප යුද්ධයෙන් විනාශට ලක්වූ යාපනය දිස්ත්‍රික්කයේ කරෙයිනගර් ප්‍රාදේශීය සභාවට අපේක්ෂකයින්13ක් ද කොලොන්නාව නගර සභාවට අපේක්ෂකයින් 21ක් ද ඉදිරිපත් කරයි. මෙම අපේක්ෂක ලැයිස්තු දෙකේ නායකත්වය දරනු ලබන්නේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් වන පරමුතිරුඥාන සම්බන්ධර් සහ විලානි පීරිස් විසිනි.

සසප මැතිවරන ප්‍රකාශය කියවන්න