International Youth and Students for Social Equality

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ ව්‍යාපාරය, සමාජවාදී සමානතා පක්ෂයේ ශිෂ්‍ය සහ තරුන ව්‍යාපාරයයි.

යුද්ධය, දරිද්‍රතාවය සහ සමාජ අසමානතාව, ජාත්‍යන්තර ව ආන්ඩු ෆැසිස්ට්වාදය සහ ආඥාදායකත්වය දෙසට වන ධාවනය ආදී 21 වැනි සියවසේ දී මානව වර්ගයා මුහුන දී සිටින සියලු ම දැවැන්ත ගැටලු ධනවාදයේ ප්‍රතිපලයක් බවත් ඒවා විසඳිය හැක්කේ කම්කරු පන්තිය දේශපාලන බලය ලබා ගෙන අව්‍යාජ සමානතාවක පදනම් වූ සමාජවාදයක් පිහිටු වීමෙන් පමනක් බවත් අපි අවධාරනය කරමු.

සසජාතශි වෙබ් අඩවියට පිවිසෙන්න

සසජාතශි මහනුවර රැස්වීම: ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල පරාජය කරන්නේ කෙසේද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට, ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයට සහ මහා ව්‍යාපාරිකයන්ට කැපවී සිටින සියල්ලෝම වැඩකරන ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් කැපවූ අපගේ අරගලයට සෘජුවම විරුද්ධ වෙති.

සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ

ජාමූඅ කප්පාදුවට එරෙහි සසජාතශි දේශනයට පේරාදෙනිය විශ්වවිද්‍යාලයෙන් පැනවූ තහනම හෙලා දකිමු!

දේශනය අවලංගු කිරීමේ ලා, ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ)/ජාතික ජන බලවේගය (ජාජබ) ආන්ඩුව භූමිකාවක් ඉටු කල බවට ප්‍රබල ඇඟවුම් පවතී.

සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි- ශ්‍රී ලංකාව)

ප්‍රසිද්ධ රැස්වීම: “ජාමුඅ කප්පාදු වැඩපිලිවෙල පරාජය කරන්නේ කෙසේද?”

පේරාදෙනිය විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ සහ සේවකයෝ සසජාතශි රැස්වීමට සහයෝගය දක්වති

2022 මහජන නැගිටීම පරාජයට පත්වූයේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ වාම පක්ෂ සහ වෘත්තිය සමිති ඉෂ්ඨ කල ධනපති ගැති පිලිවෙත් නිසා බව පැහැදිලි කල සසජාතශි සාමාජිකයෝ ධනපති පක්ෂ සහ වෘත්තීය සමිති වලින් බිඳී ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමේ අවශ්‍යතාවය සාකච්ඡා කලහ.

අපේ වාර්තකරුවන්

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේදී ජාජබ/ජවිපෙ ආධාරකරුවෙක් සසප උද්ඝෝෂකයන්ට තර්ජනය කරයි

මෙම ප්‍රජාතන්ත්‍ර-විරෝධී සහ ප්‍රකෝපකාරී ක්‍රියාව හෙලා දකින ලෙසත්, සසප/සසජාතශි සතු එකී ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කිරීමට පෙරට එන ලෙසත්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අගයන සහ එම අයිතීන් ආරක්ෂා කිරීමට කැපවන සියලුදෙනාගෙන්ම අපි සහෝදරාත්මකව ඉල්ලා සිටිමු.

අපේ වාර්තාකරුවන්
සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (ශ්‍රී ලංකාව)