නිදහස් අධ්‍යාපන අයිතිය මත තීරනාත්මක ප්‍රහාරයක්: ජවිපෙ/ජාජබ ආන්ඩුව කුඩා පාසල් වසා දැමීමට සැරසෙයි
පාසල් වසා දැමීම, ජවිපෙ/ජාජබ ආන්ඩුව ක්‍රියාවට දමමින් තිබෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) රුදුරු කප්පාදු වැඩපිලිවෙලේ කොටසකි.
සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ ව්‍යාපාරය, සමාජවාදී සමානතා පක්ෂයේ ශිෂ්‍ය සහ තරුන ව්‍යාපාරයයි.
යුද්ධය, දරිද්‍රතාවය සහ සමාජ අසමානතාව, ජාත්‍යන්තර ව ආන්ඩු ෆැසිස්ට්වාදය සහ ආඥාදායකත්වය දෙසට වන ධාවනය ආදී 21 වැනි සියවසේ දී මානව වර්ගයා මුහුන දී සිටින සියලු ම දැවැන්ත ගැටලු ධනවාදයේ ප්‍රතිපලයක් බවත් ඒවා විසඳිය හැක්කේ කම්කරු පන්තිය දේශපාලන බලය ලබා ගෙන අව්‍යාජ සමානතාවක පදනම් වූ සමාජවාදයක් පිහිටු වීමෙන් පමනක් බවත් අපි අවධාරනය කරමු.
පාසල් වසා දැමීම, ජවිපෙ/ජාජබ ආන්ඩුව ක්‍රියාවට දමමින් තිබෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) රුදුරු කප්පාදු වැඩපිලිවෙලේ කොටසකි.
විරෝධතා පා ගමනට දෙදහසකට අධික සිසු සහභාගීත්වය පෙන්නුම් කරන්නේ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධානයන් මත ජවිපෙ/ජාජබ ආන්ඩුව නිදහස් අධ්‍යාපනයට එල්ල කරන ප්‍රහාරවලට විරුද්ධ ව සටන් කිරීමට සිසුන් තුල ඇති සූදානමයි.
සමීක්ෂන වාර්තාවෙන් යෝජනාකොට ඇති “සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කිරීම” සඳහා “සම්පත් වැඩි වැඩියෙන් වෙන් කිරීම” වෙනුවට, ජවිපෙ/ජාජබ ආන්ඩුව සිදු කරනු ඇත්තේ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙල අකුරට ම ක්‍රියාත්මක කරමින්, මහජන සෞඛ්‍ය පද්ධතියේ ඉතිරි පහදු ද විනාශ කිරීමයි.
පරගොඩ කිතුලගොඩ කනිෂ්ඨ විද්‍යාලය ඇතුලු ලමුන් පනහට අඩු පාසල් දහසකට අධික ප්‍රමානයක්, ජවිපෙ/ජාජබ ආන්ඩුව ක්‍රියාවට නංවන ජාමූඅ කප්පාදු යටතේ වසා දැමීමට නියමිත ය.