ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) නායකයෙකු හා දීර්ඝ කාලීන මධ්‍යම කාරක සභිකයෙකු වූ ආනන්ද දවුලගල සහෝදරයා, වසර කිපයක් තිස්සේ පැවති අසනීපයකින් පසු, වයස අවුරුදු 77 දී අගෝස්තු 13 දා අභාවප්‍රාප්ත විය. ලෝක විප්ලවවාදී පක්ෂය ගොඩනැගීම සඳහා දශක ගනනාවක් තිස්සේ සටන් කල මෙම ධෛර්ය සම්පන්න ට්‍රොට්ස්කිවාදී නායකයාට සසප ආචාරය පුද කරයි.
අවමංගල්‍යය අද (14) සවස 6 ට මහනුවර මහයියාව පොදු සුසාන භූමියේදී පැවැත්වේ.
දවුලගල සහෝදරයා පිලිබද අභාවනුකථනයක් ලෝක සමාජවාදි වෙබ් අඩවියේ පසුව පල කෙරෙනු ඇත.