යාපනය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රඥයෙක් ඉරානයට එරෙහි එක්සත් ජනපද යුද්ධය “ඊලාම් දෙමල ජනතාවට හොඳ අවස්ථාවක් නිර්මානය කර ඇති බව” කියා සිටි
සමාජවාදී වැඩසටහනක පදනම මත ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජ අයිතිවාසිකම් ආරක්ෂා කල හැකි වන්නේ, ගම්බද දුප්පතුන් තමන් වටා රැලි කරගත් සිංහල, දෙමල සහ මුස්ලිම් කම්කරුවන්ගේ එක්සත් අරගලයකින් පමනකි.
