Perspective
එක්සත් ජනපදය ඉරානයට බෝම්බ හෙලීම හා බාධක පැනවීම යලි අරඹයි: යුද්ධයට එරෙහි ව කම්කරු පන්තිය බලමුලු ගන්වනු!
ස්වාධීන රාජ්‍යයක් ලෙස ඉරානයෙහි පැවැත්ම විනාශ කිරීම සහ හෝමුස් සමුද්‍ර සන්ධිය අත්පත්කර ගැනීම ඉලක්ක කෙරුනු, යටත් කර ගැනීමේ යුද්ධයක නව අදියරක් දැන් දිග හැරෙමින් පවතී.

